Originally Posted by Destiny Found
සමහරක් කෙල්ලො කිව්වනම් තමය් කතාව නිවැරදි. බහුතරයක් ඔහොම නැහැ. හේතුව ආර්ථික,සංස්කෘතික හා සාමාජීය හේතූන්. ගොඩක් අය ඕක අත අරින්නෙ නැත්තෙ ආදායම හොන්ද නිසා, ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා. සල්ලි නැති කම නිසාම නෙමෙය්. එහෙනම් දුප්පත් කම අඩු රටවල් වලත් සරුවට ඕක...