වහානයක් ගන්න සල්ලි නැති කම නෙමෙයි, පුංචි විදියට හිතන එක. කිසිම ආරක්ශාවක් නැති, සුවපහසු නැති ඔය මගුලෙ යනවට වඩා කාලෙත් ඉතුරු කරන් තමන්ගෙ පාඩුවෙ බස් එකක යන එක හොඳයි කියල හිතෙන්නෙ නැත්තෙ හිතන පුංචි විදිය නිසා. ඒ විදියට හිතද්දි හැමදාම නෑ කියාගෙන තමයි ඉන්න වෙන්නෙ. බස් එකක ගියානම් හිටගෙන ගියත් ෆෝන් එකක...