mandatory කරන්න පුලුවන්ද ?
weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
Reporting manager මේම කියනව :-
Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
We need to show our presence this time as the *** team.
මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
එන්න බැරි නම්...