EK පොදු ලිඳ
***
ඔන්න මේක තමයි අපි හැමෝගෙම පොදු ලිඳ .. කට්ටියට හිතේ හැටියට ඇවිත් නාගෙන යන්න පුලුවන්..:yes: නාවන්නත් පුලුවන්..:Pහැබැයි ලිදට එබෙන්න නම් යන්න එපා..ඒ මොකද කියනවනම් මේ ලිද ඇතුලෙ ඉන්නවා භයානක සතෙක්...:shocked::eek:
පස්සෙ නොකිව්වයි කියන්න එපා..:yes:
නාන්න කලින් හැමෝම මේ කොන්දේසි වලට...