ඇත්තටම සිංහල බෞද්ද ජනගනය අඩුවෙනවද?
මම මේ ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, කවුරු හරි දන්න කියන කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න. මම දැකල තියනවා හැම තැනම වගේ හැමෝම වගේ කියනවා, ලංකාවේ සිංහල බෞද්ද ජනගහනය අඩු වෙනවා කියල, 2050 වෙනකොට සුළු ජාතිය වෙනවා කියල. එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් හිතෙන් හදා ගත්ත...