1. kaizoku_O

    Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

    මම විතරයි දැක්කෙ (assuming) සීන් එක මෙහෙමයි :- Meeting එකකදි ලොක්කෙක් screen share කරන් ඉන්නකොට mistakenly open උන excel sheet එකකින් දැක්කෙ ඔක දැක්ක ගමන්ම ගත්ත screen shot එකක් Meeting එකෙ හියපු අනිත් උන්ට ඔක meter නැ වගෙ (කවුරුත් තාම ඔක ගැන openly කතා කරෙ නැ) එකෙ විදිහට Same designation...
  2. kaizoku_O

    කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම

    mandatory කරන්න පුලුවන්ද ? weekend එකෙ තියෙන්නෙ event එක (IT company) Reporting manager මේම කියනව :- Last year එකෙ අපෙ business unit එකෙ participation මදි, We need to show our presence this time as the *** team. මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා... එන්න බැරි නම්...
  3. kaizoku_O

    Office එකෙ එකෙක් personal loan එකකට guarantor විදිහට sign කරන්න අහනව

    මෙකට politely බැ කියන්නෙ කොහොමද ?
  4. kaizoku_O

    ඌබර් package delivery

    use කරලා තියෙනවද ? Packages අව්ලක් නැතුව යනවද ?
  5. kaizoku_O

    මහරගම සිට කලුතරට බස් එකෙ යන්නෙ කොහොමද ?

    මොනවද routes ? මොනවද බස් numbers ? කොච්චර time යනවද ?
  6. kaizoku_O

    බලු මැක්කො කෑවම

    කසලා එන තුවාල වලට දාන්න හොද බෙහෙත් (cream) මොනවද ? සැ.යු :- බල්ලාගෙ ඇගෙ ගෑමට නොවේ. To be used on humans

    No contents