You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
සිරා කරපු මගේ ප්රතම ලවු එක
මේක සිරා කරපු මගේ ප්රතම ලවු එක
මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඈ හට
දෑනුයි මට හෑගෙන්නෙ ඈය ගලෙව්වෙ මගෙ දත
අද කනේරු ඈට කන්න හිතෙනවා මට
කියල වෑඩක් නෑ නින්ද යන්නෙ නෑ
මෙව හිතල හිතල මගේ නාඩි වෑටෙන්නෑ
කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු
අයෙ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු
කට්ට කාලා...