1. Skeptical-dude

    ලංකාවේ හරියට 3G නෙට්වර්ක් එක වැටිලා නැද්ද?

    ලංකාවේ පෝන් වල 3G කියල වැටෙන්නේ නැත්තේ ඇයි? 4G නැති උනාම වැටෙන්නේ H+ නැත්තං E කියලනේ. ඒ කියන්නේ ලංකාවට හරියට 3G නෙට්වර්ක් එක දාලා නෑ කියන එක නේද?
  2. Skeptical-dude

    මොබිටෙල් උපහාර ජංගම දුරකතනය වංචාවක් වෙන්නේ ඇයි?

    SM-M017F මේ පෝන් එක සෑහෙන වංචාවක්. විශ්‍රාම ගිය අය රවට්ටලා සල්ලි කඩා ගන්න එක තමයි කරන්නේ. ගිය (2021) අගෝස්තු මාසේ ඉඳලා නොමිලේ දුන්න 5GB බන්ඩලයට දැන් රු 299/= අයකරනවා. එතකොට විශ්‍රාමිකයෙකුගෙන් මාසෙට 1500/= යක් (800+400+300) කැපෙනවා. සේවාවේ ගුණාත්මක භාවය ඉතා දුර්වලයි. ------ Post added on 1644487509
  3. Skeptical-dude

    ලංකාවට බෝට්ටුවෙන් කවුරුත් එන්නේ නැත්තේ ඇයි?

    ලංකාවට බෝට්ටුවෙන් කවුරුත් එන්නේ නැත්තේ ඇයි?
  4. Skeptical-dude

    ටෙලිකොම් ගණිකාව නිසා රටට නැති උනු තාක්ෂණය

    1.ISDN 2.TD-SCDMA 3.POE (IEEE 802.3at/802.3af) 4.HFC 5.VDSL

    No contents