ප්රභාකරන්ගේ අම්මට හුකමුද?
ගුණසේන පොත් සාප්පුවේ සේල් එකෙන් ගෙනාපු පොතකින් අම්මා, “දීගායූ” කුමාරයාගේ කතාව පොඩි කාලේ කියලා දුන්නා මට තවමත් මතකයී. දීගායූ කුමාරයාගේ අප්පච්චි, කරත්තේ නැගලා පැනලා යනවා, දීගායූ කුමාරයා තමාගේ හතුරාගේ බෙල්ල කපන්න කඩුව ගන්න හැටි පාට පාට රූපවලින් ඇදලා තිබුන මතකයී. අප්පච්චි...