මචන්ලා මගෙ යාලුවෙක් බලපු හොල්මන් film 1k ගැන කිවා.සුපිරිම එකක්ලු මිනිහට නම මතක නෑ. ඉතින් හොයන්න විදියක් නෑ. උබලා මෙක බලලා තියනවා නම් මට ලින්කුව හරි නම හරි එවපල්ලා
මෙන්න මේකයි story ය.........
සෙට් එකක් film 1k shoot කරන්න යනවා. film 1ke seen එක් තියනව කෙල්ලෙක් බෙල්ලෙ වැල දා ගෙන එල්ලිලා මැරෙන...