You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
යාලුවනේ මේ දවස් වල අවුරුද්ද අවසාන sales සහ promotions තියෙනවනේ. සමහර ඒවා card promotions. (credit card & debit card). ඒවා ගැන පොඩ්ඩක් දන්න අය විස්තර කියනවද. අඩුවට බඩු ගන්න පුලුවන් තැන් ගැන එහෙම. අපි හැමොටම වැදගත් වෙයි. :yes: