මේක ගැන අදහසක් දෙන්න
ගොඩක් නොදන්නා දේවල් වලට ඉතින් එළකිරි එකෙන් තමා මම උදවු ඉල්ලන්නේ.. :confused::confused:
මට ජොබ් එකක් සෙට් කළා යාලුවෙක් ජොබ් එක Medical Demonstrator ,
ඉස්සෙල්ලම මේකට සෙට් වෙලා අවුරුද්දකින් විතර Medical Representative විදිහට promotion එක ගන්න පුළුවන් කිවා.
මේ ජොබ් කරන අය...