සෙම්බුවත්ත-මාතලේ
ඔන්න ඉතින් හා හා පුරා කියලා ත්රෙඩ් එකක් දාන්න හදන්නේ.මේ මගේ පලවෙනි ත්රෙඩ්.:yes:
දැන් ඉතින් අහන්න එපා 2008 ඉඳලා උඹ මොකද කලේ කියලා:sorry:
අඩු පාඩු එහෙම තියෙනවා නම් කියලා දෙන්න.;)
ඡායාරූප ගන්න පාවිච්චි කලේ Nokia 6700s ,Nokia N73 දුරකතන 2 සහ Sony කැමරාවක්.වැඩියෙන්ම පාවිච්චි කලේ...