1. podikiti

    Technical writing ජොබ්

    technical writing ජොබ් එකක් විදිහට කරන කෙනෙක් ඉන්නවද ? මමත් කරන්න හදන්නේ මට උපදෙස්‌ ට්කක් දෙන්නකෝ plz.:( කරපු ඒවා තියනවනම් දෙන්නකෝ බලන්න .
  2. podikiti

    Content writing jobs

    Content writing jobs ehema thiyenawada ? danna kenek innawada ?
  3. podikiti

    Management HND

    මචං මම Management HND කරනවා. ඒකෙ දාන සමහර ප්‍රශ්නවලට උත්තර මම දන්නේ නැ. ඒවට උත්තර අහගන්න පුළුවන් WhatsApp group දන්නවනම් දාන්නපුලුවන්ද.ලොකු උදවුවක්
  4. podikiti

    හොද pphone එකක් (රු.50,000ට අඩු)

    රු.50,000ට අඩු ගන්න හොද phone එකක් ගැන විස්තර ටිකක් පිල්ස්...😬 AnAndroid
  5. podikiti

    degree සම්බන්දව හෙල්ප් එකක් ඔනේ...

    mata dn 29, mata one management paththen degree ekak karanna danata mata diploma ekak thiyenawa.... job eke issarahata yanna one nisa... degree ekak one... mokadda mata ikmanata karagannawanam hoda Institute eka salli gana hithannath one😣 ikmanata karagannath one.... oyalage adahas mata...
  6. podikiti

    vibration not working on A50

    yaluwane help ekak one...... :confused: mage Samsung galaxy A50 4n ekak thiyenne... eka paarata vibrations wada nathuwa giya.... dn mokadda karanna one kiyala hithaganna be..... :-(

    No contents