අදරයයි friendship එකයි අතර වෙනස වෙන් කර හෑදින ගන්නේ
එකට ඉන්න Girl කෙනෙකුයි Boy කෙනෙකුයි අතරෙ තියෙන්නෙ friendship එකක් ද ආදරයක් ද කියල වෙන් කරල හදුන ගන්නේ කොහොමද මචන්ලා , සමහර වෙලවට එක ආදරයක් කියලත් හිතෙනවා එක හරියටම අදුර ගන්න විදියක් අත්තෙම නෑද්ද......??, Elakiri kollo kellone by experience...