මරණාසන්න දර්ශන
උපදින සෑම් සත්වයෙකුටම මරණය නියතය. මරණයෙන් ගැලවිය නොහැක. එහි සුන්දරත්වයක්ද නොමැත. සියලුම සත්වයෝ මරණයට බියක් දක්වති. මේ බියට හේතූන් බොහෝ වෙති. මරණයට නියත වයසක් හෝ කාලයක් නොමැත. බෞද්ධ ත්රිපිටකයේ, මරණාසන්න තැනැත්තෙකුට යම්කිසි දර්ශන මගින් ඊලඟ උත්පත්තිය සිදුවන තලය ගැන දර්ශන පෙනෙන බව...