කපුටා.com චැට් එකට වරෙල්ලා
http://www.kaputa.com/chat/index.htm
මේ තියෙන එක තමයි කපුටා එකේ ශ්රී ලන්කන් උන් ඔක්කොම ඉන්න චැට් එක. හෙන අසහනකාරයෝ...කොලු කාරයෝ...බඩු කාරයෝ.. කෙල්ලො වගේ ඉන්න කොල්ලො..ලොල්ලො...අන්කල් පාරවල්...රට ඉන්න උන්..කැම්පස් යන උන්...ලන්කාවෙ හැම වර්ගෙම උන ඉන්නවා මේකෙ...ඇවිත්...