1. K

    ජොබ් 1ක් සෙට් කර්පල්ලකෝ

    ජොබ් 1ක් සෙට් කර්පල්ලකෝ කොල්ලනේ පාර්ට් ටයම් ජොබ් මොනවා හරි තියෙනවනම් සෙට් කරපල්ලකෝ.ඉරිදා සෙනසුරාදා දවස් දෙකය් සතියේ දවස් වල දවසක් හැර දවසක් නය්ට් එක කරන්නය් පුළුවන් .බදාම අන්න ,බර උස්සන්න ,වතු සුද්ද කරන්න ඕන බර වැඩක් කරන්න පුළුවන් . මම ඉන්නේ කොට්ටාවේ ජිවිතේ හරි අමාරු කාලයක් බන් ලමය් දෙන්නගේ...

    No contents