1. RehanRoxy

    Regarding Orange HRM Company

    Orange HRM එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවාද ? මට offer එකක් ආවා එකෙන්. salary එකත් හොදක් හොඳයි. Work Life balance එක ගැන සහ company එක ගැන දන්නා කව්රුත් ඉන්නවා ද ?

    No contents