ආයුබෝවන් එලකිරි වැසියනි,
මගේ Google one subscription එක අරගෙන තියෙන්නේ iPhone එකෙන්. ඒ නිසා ඒකේ අවුරුද්දකට 19.99 Us$ කපාගන්නවා. එක පට්ට පාඩුයි. ලංකාවේ මුදලින් ගෙවන්න දැම්මා නම් රුපියල් තුන්දාස් ගානට වැඩේ කරගන්න පුලුවන්.
ඒ නිසා මට අවශ්‍යයි මගේ accountට එක ලංකාවේ මුදලින් ගෙවන විදියට හදාගන්න...