1. sajjarc

    eBaY

    මචන්ලා ebay බඩු ගන්න pay pal acc. එකක් හදා ගන්න ඕනේ . සම්පත් ද HNB ද හොඳම?
  2. sajjarc

    Samsung HS06THB Hdd encloser help

    machanla Samsung HS06THB 1.8inch mage netbook hard 1 usb gahanna puluwan encloser 1k ganna thenak dannawada
  3. sajjarc

    උණ!

    අඩේ මට උණ වගේ!!!
  4. sajjarc

    My reaction!

  5. sajjarc

    FREE Hollywood යමුද ?

    මේක ඔබල යං... http://www.airpano.ru/files/Hollywood-California-USA/start_e.html
  6. sajjarc

    FREE Hollywood yamuda?

    පට්ට සීන් එක, ඔබලාම බලන්ට!!! http://www.airpano.ru/files/Hollywood-California-USA/start_e.html
  7. sajjarc

    ඇපල් කෑලි!!! (18+)

    :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love...
  8. sajjarc

    අයියෝ සල්ලි !!!

  9. sajjarc

    කාමරේ ජනේලෙන්

    කව්ද අර කාමරේ ජනේලෙන් මුණක් දැකලා බය වුන සහෝ....? මටත් වුන ඒ වගේ දෙයක්... මට ත්රෙඩ් එක හොයා ගන්න බැ...
  10. sajjarc

    wordpress

    wordpress blog walata adsence plugin 1 daganne kohomei??:no: wordpress commission 1k thiyagannawada?
  11. sajjarc

    adsence කෙල වෙලා!

    :confused:මම ගොඩක් ඉස්සර adsence acc 1k හැදුවා, ඒත් ඒක මම use කලේ නෑ, දැන් ඒක disable වෙලා. help 1ක් දෙන්න කවුරුත් නැද්ද?:confused:
  12. sajjarc

    අප්‍රේල් 1 මෝඩයාගේ දවස වන්නේ කෙසේ ද?

    අප්‍රේල් 1 මෝඩයාගේ දවස වන්නේ කෙසේ ද? අප්‍රේල් 1 මෝඩයාගේ දවස වන්නේ කෙසේ ද? Thursday, April 1, 2010 (ගෞතම සංදේශය 13) සියළු සත්වයෝ සැප කැමැත්තෝ ය​. සැප වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට නොමැලිය​. ඒ දහම නොදත් හිස් සමාජයක ස්වභාවය යි. අප සරණ ගොස් ඇත්තේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකි...
  13. sajjarc

    AIRTEL Unlimited

    මට එකක් තියෙන්නේ AIRTEL Unlimited connection එකක් , rapidshare links ඩවුන්ලෝඩ් කරද්දී හෙම වෙලේම bandwidth එක ටික ටික අඩු වෙලා බින්දුව වෙනවා ඊට පස්සේ connection timeout වෙලා download cancel වෙනවා , කව්රු හරි විසදුමක් දන්නවද? IDM දැම්මත් එහෙමමයි. :( :( :(
  14. sajjarc

    Data recover

    මචන්ලා, මගෙ ගාව SAMSUNG 360Gb sata hard එකක් තියෙනවා, ගොඩක් කල් පාවිච්චි කලේ නෑ, දැන් අවුල් වෙලා, data recovery කරන්න තැනක් හරි කෙනෙක් හරි දන්නවද?

    No contents