මචංලා මම ගෙදර රොට්වයලර් කෙනෙක් හදනවා. ලගදි පැටවු දැම්මා. සති 6දි තමා පලවෙනි parvo injection එක දෙන්න තියෙන්නේ. එකත් හරි කාලේදී දුන්නා. පැටවූ කීපයක් මම විකිනුවත් එක්ක. ගෙදර හදන්න එක්කෙනෙක්ව තියාගත්තා. :love::love:
ටික දවසකින් ඒ පැටියට අසනීප උනා. (උණ, වමනේ, බඩ යනවා) ඩොකා ගාවට ගෙනිච්චම සේලයින් දීල...