සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය
සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය
දානයෙහි අනුසස් පිළිබඳව බෞද්ධ ජනතාව පැහැදිලිව කරුණු දනිති. දානයන් අතර මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ වස්ත්‍ර දානය හා එහි ආනිසංස පිළිබඳවය. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා සතු වස්ත්‍රයක් කර්මඵල සලකා දීම හෙවත් පූජා කිරීම...