කොල්ලනේ..ෆේක් එකකින් ආවෙ පොඩි සීන් එකක් නිසා..
මචං මට HTML,CSS,JS,AJAX වගේ front end පැත්ත පොඩ්ඩක් එලට කරන්න පුලුවන්..වර්ඩ්ප්‍රෙස් පැත්තත් ෂේප් එකේ කරගන්න පුලුවන් සහ ලැරවල් ෆ්‍රේම්වර්ක් එකෙත් සාමාන්‍යෙන් ඇප්ලිකේෂන් එකක් කරගන්න පුලුවන් (php laravel ටියුටෝරියල්ස් බලල ඉගෙන ගත්තෙ). තව කෝඩෝවා...