1. Pasindu8585

    බිස්නස්

    සිංහලූ help 1k denna..mata danaganna one.තනි පුද්ගල ව්යාපාරයක්...wenath keneku ge barakarithwayata pawaranna puluwanda(ඇටෝර්නි)???? Mehema ahanne mama pitaratakata yanna inne 5 years walata..ithin mata one mage business 1kata aithi lorries office 1ka anikuth ව්යාපාරය නමින් තියන dewal mallita...
  2. Pasindu8585

    ඉතාලි උදව්වක් ඕනේ

    ඉතාලි උදව්වක් ඕනේ මම අදුරන අක්කා කෙනෙක් ඉන්නවා බන් රෝම්..එයාට වයස 36 එයා කියනවා මට වීසා අරන් දෙන්න පුලුවන්ලු ලක්ෂ 12k ඕනලූ......මම මුකුත්ම ඒ දේවල් ගැන දන්නේ නැහැ...දන්න කෙනෙක් කියනවද ඒ අක්කා ඇත්තද කියන්නේ කියල.....උදව්කරන්න දන්න කෙනෙක්

    No contents