1. N

    Nissan N16 ට ෆොග් ලයිට් 2ක්

    Nissan N16 ට ෆොග් ලයිට් 2ක් මචන්ලා... මගේ Nissan N16 කාර් එකක් තියෙනවා. ඒකට ෆොග් ලයිට් 2ක් ගන්න පොට් එකක් දන්නවනම් කියහල්ලකෝ. අඩුවටම තමා ඉතිං හොයන්නේ. පාවිච්චි කරපුව උනත් අවුලක් නෑ... ආ... තව Nissan Stand logo එකකුත් හොයාගන්න ඕනා... bonnet එක උඩ අලවන්න.
  2. N

    ලංකාවේ ලොකුම car sale එක මොකක්දෝ...

    ලංකාවේ ලොකුම car sale එක මොකක්දෝ... ලංකාවේ ලොකුම car sale එක මොකක්දෝ... tv එකේ add එහෙම යනවා ඕන්.. නම මතක නෑ කියහන්කෝ. කමක් නෑ.. දන්න උන් කියන පලයන්කෝ, ලොකුම car sale ටිකක්
  3. N

    Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි

    Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි මගේ අදහසක් තියෙනවා Nissan Cefiro A33 2000 වාහනේ ගන්න * මගේ අදයම 70000 - 120000 ත් අතර. * Nissan Cefiro A33 මේ වාහනේ පෙට්රෙල් කරන්නේ කීයක් වගේද? * මේක නිතර නිතර ලෙඩ දෙන වාහනයක්ද? * මම වැඩිය දුර යන්නේ නැ.. ගෙදරමයි ඉන්නේ.. මාසෙටම කිලෝ මීටර් 70ක් පෑදෙයි...
  4. N

    වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ

    වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ දැනට මගේ හිතේ තියෙනවා වාහන 3ක්, ඒ මේවා.. Nissan Sunny/butterfly N16 (2001) (Auto gear) Toyota vios (2002-2005/2006) Auto Gear Toyota vios (2002-2005/2006) Manual Gear ආයේ.... Suzuki Swift (2004+) Auto gear එච්චර කැමති නෑ... හේතුව කියන්නම් Suzuki...

    No contents