මගේ වයස 28යි . මම බැදලා නෑ .කෙල්ලෙකුත් නෑ ..ඉස්සරනම් හිටියා දෙතුන් දෙනෙක්...එත් මම සිරා කලේ නැහැ...එත් දැන් සති දෙක තුනක ඉඳන් හෙන පාළුවක් දැනෙනවා ජිවිතේ...ඉස්සර ලගින් හිටපු යාළුවො එහෙම දැන් නැහැ..ඒ ගොල්ලෝ වෙනම උන්ගේ ජීවිතවල ..සමහරු රට ගිහින්...
මම සාමන්යෙන් හොද රස්සාවක් කරනවා...එත් මට බැදලා...