යුද්දෙන් දින්නට පස්සේ ඊට සමගාමීව එහි ප්රතිලාබ මහජනතාවට ගලා නොඑම සහ දූෂණ අක්රියතා ඇතිවීම පිලිගන්නවා. නමුත් යුද්දේ දිනපු එක නම් මහින්ද මහත්තය හින්ද කියල පිළිගන්න වෙනවා.
ඔබ තුමා කියන අයනම් යුද්දේ දින්නේ මොකද යුද අදිකරණයට ගෙනියන්න හදන්නේ මහින්දව.
හරිගියා ඒවා එයාලගේ, වැරදි ඒවා මහින්දගේද.