1. Chanukadc

    Questions කෙලවෙන්න කලින් අහන්නේ මේ.උපදේසයක් දෙන්ඩ

    මෙහෙමයි මම දැං A/L කරලා ඉන්නේ...මගෙ අදහස තිබුනේ Gov Loan එක දාලා ශේප් එකේ NSBM Bsc in multimedia කරන්න..ඒත් දැන් ඒ Loaන් එක දෙන පාටක් නෑ..මගෙ Interest එක තියෙන්නේ Filmmaking,Digital marketing සහ Business පැත්ත...A/l ict කලේ නෑ මං ගණන් වලට එච්චර ආස නැති නිසා.ඒත් technical Knowledge එකක් තියෙනවා...
  2. Chanukadc

    Questions Business management degree එකක් අඩුවට ICBT වලට වඩා හොද තැනක් කියන්න

    Business management degree එකක් කරනවනම් කරන්න හොඳ කොහෙද Loan එකක් දාලා කලත් වියදම් ට්ක දරාගන්න අමාරු නිසා Full time කරන්නෙ නැතුව part time ICBT එකෙන් HND+topup කරන්න හිතන් ඉඳියේ මට ඔයාලගෙ අදහස කියන්නකො.මට Job එකක් කරනගමන් තමයි Course එකට සල්ලි හොයාගන්න වෙන්නේ.හැබැයි මේකෙ හුඟක් අය කියන්නෙ ICBT...

    No contents