1. Deathstroke

    circumcision surgery ekak kara mageth :(

    උඹව බැන්ඳ ගෑනි පව් ඕයි :rofl:
  2. Deathstroke

    Matara Lokuma Thana

    :P
  3. Deathstroke

    Business Help --.plz උබලගේ අදහස් ටිකක් දීපන්කො

    චිකන් රයිස් එකක් හදන්න 70ක් යනවා විකුනනෙ 250ට චිකන් කොත්තුවක් හදන්න 50ක් යනවා විකුනන්නෙ 200ට
  4. Deathstroke

    කාලකණ්නි

    මොනරාගේ මස් මෙලෝ රහක් නැහැ.. ඕක මැරුවට වඩා හොන්දයි දෙකට නැවිලා පුකට වෙඩි තියලා උයාගෙන කෑව නම් :rofl:
  5. Deathstroke

    කාලකණ්නි

    ලේ බොන ෆොටෝ එක කෝ බන්? පොඩ්ඩක් ඉඳපන් මස් එක තවම ලිපේ.. බෑවම එන්නම් ඕකට බනින්න
  6. Deathstroke

    මට මාරම දුකයි

    හොන්ද වැඩේ අනුන්ගේ ඕප දූප අහලා කේලම් කියනවට :lol:
  7. Deathstroke

    තොපිට හෙනම ගහනවා

    ඔලුව කුඩු වෙන්න තිබ්බම ඒකිගේ අතේ තිබ්බ බෝම්බෙ වාශ්ප වෙන්නෙ නැහැ නෙ? :baffled:
  8. Deathstroke

    Don't wait for get rich

    ගොඩක් උන් කරන්නෙ කවුරු හරි කෝටිපතියෙක් දැක්කම දවසක් දෙකක් හිතලා ආයෙත් පුරුදු විදිහටම ඉන්න එක බන්. දැන් බලහන් ඔය පොත් කියෝන උන් කීයෙන් කී දෙනාද ඕක කරන්නෙ.:nerd:
  9. Deathstroke

    PART 2-ගෑස් ඒජන්සි එකක් පටන් ගන්නේ කොහොමද?

    Gedara 1k 40 - 50 days Rice cooker / heater pawichchi wenawa Kade 1k 8 - 10 days Rice cooker pawichchi wenawa
  10. Deathstroke

    ටිපර් එකක් අරන් වැලි business එකක් කරමු

    දවසට කියුබ් 4ක් ඇද්දොත් - එකක් අඩුම 8000ට දෙන්න පුලුවන්! හාඩ්වෙයාර් එකේ නම් 9000 - 10500 වෙනවා වැලි අඩි 100ක් ඩ්‍රයිවරයට 2000යි ගෝලයට 1000යි තෙල් ඉතින් යන දුරට තමා මම කලින් කලා ඒත් රජය මාරු උනාම වැලි ලයිසන් කැන්සල් උනා වැලට. වැලි ගත්ත තැනුත් අපිට දෙන එක නැවත්තුවා. ඒ පාර ගඩොල් වලට බැස්සා
  11. Deathstroke

    Don't wait for get rich

    අවුරුදු 5ක් සල්ලි එක තැන යට කරන්න තරම් වත්කමක් නැහැ බන් මට. දවස ගානේ සල්ලි එන වැඩ වගයක් කරනව දැනටම. කොහොම හරි තව ටිකක් ගොඩ යාගන්නයි බලන්නෙ දැන් ;)
  12. Deathstroke

    බ්ලොක් ගල් කපන්න උදව්වක්

    මේ පිස්සු නැතුව ගඩොල් වලින් හදපන් අපිට බඩේ පාර නොදී
  13. Deathstroke

    ඇයි මෙහෙම උනේ මාතෘත්වයට.

    ලින්ක් වල පාට දැක්කම :baffled:
  14. Deathstroke

    Don't wait for get rich

    මටත් ඕන කොහොම හරි 35 වෙන්න කලින් කෝටිපතියෙක් වෙන්න බන්.. සල්ලි වලින්.. වෙනත් වත්කම් නම් දැනුත් කෝටියට වඩා වැඩි. උඹලගේ ගෙවල් දොරවල් වල වටිනාකම බලපන් උඹලත් ගොඩක් වෙලාවට දැනටම කෝටිපතියෝ
  15. Deathstroke

    Don't wait for get rich

    ff
  16. Deathstroke

    කොළඹ ගණිකාවෝ

    ඒ ටැකල් නෙමේ පරට්ටියේ :frown:
  17. Deathstroke

    මෙන්න පොරවල්

    දිනූ දේශය anathure

    No contents