1. Akilaperera87

    Penis Problem

    සමහරුන්ගේ ශිෂ්ණයේ පෙර සමට ඇතුල් පැත්තේ පොඩි බිබිලි වගේ ජාතියක්තියනවා නේද?(ලොකු බිබිලි නෙමෙයි. ගොඩාරියක් චූටි බිබිලි වගේ ජාතියක් ) ​. ඒක ලෙඩක් ද​? මේ ජාතියේ එකක් පෙර සමේ ඇතුල් පැත්තේ තියෙන්නෙ. (IMGඑක Internetඑකෙන් ගත්තෙ) http://webres.medlive.cn/upload/thumb/000/008/276_cv
  2. Akilaperera87

    මේව මතකද​?

    අපේ රටේ මිනිස්සුන්ට මේව අමතක වෙච්ච නිසා මුළු රටටම හෙනහුරා පාත් වුණා. Pjmw8kxbMPU
  3. Akilaperera87

    Passport photoඑක වෙනස් කරන්න පුළුවන් ද​?

    Passport photoඑක වෙනස් කරන්න පුළුවන් ද​? Passport photoඑක වෙනස් කරන්න පුළුවන් ද​? මගේ පාස්පෝට් එක හැදුවේ 2012දි විතර​. තාම මම පාස්පෝට් එකට ඇගිලි සලකුණ ඇතුල් කරලත් නෑ . ඒක ඇතුල් කරන විදියත් කියන්න​. අරන් යන​ඕනි ලියකියවිලි මොනවද​?( eg: ග්‍රාමසේවකගේ සහතික​....etc)
  4. Akilaperera87

    කසාද ප්‍රශ්නයක් 18+(බැදපු අය විතරක් එන්න​)

    කසාද ප්‍රශ්නයක් 18+(බැදපු අය විතරක් එන්න​) කසාද ප්‍රශ්නයක් 18+(බැදපු අය විතරක් එන්න​) . . . . . .. . . . කුජ දෝෂය ගැන ප්‍රශ්නයක්:sorry: යාළුවනෙ මට පොඩි දෙයක් දැන ගන්න තියනවා. කුජ දෝෂය තියන ගැනු කෙනෙක්ව බැදපු කවුරු හරි ඉන්නවද​. කුජ දෝෂය තියන කෙනෙක් බදින්න ඕනි ඒ දෝෂයභංග වෙන කේන්දරයක් තියෙන...

    No contents