උදාහරනෙකට 16.875 millions කියන එක මේ ගෑනි කියෙව්වේ මුලියන දාසයදාස් අටසිය හැත්තෑ පහයි කියලා.
ඩොට් එකයි කොමාවයි පැටලුනා. යුරෝප් වල නම් කොහොමත් ඕක මාරු වෙලා තියෙන්නේ.
ඕක පැහදිලිව පස්සේ දවසේ කියලා වැරැද්ද හැදුවා නම් ඉවරයි පස්සෙ දවසේ වටේ යන්නේ නැතුව. දැන් නිලදාරින් අල්ලගෙන.
එහෙම බැලුවම investment එක...