1. simsam

    Phata Poster Nikhla Hero

    http://www.youtube.com/watch?v=NBw5Gdmb1Pg මේ තියෙන්නෙ Phata Poster Nikhla Hero ෆිල්ම් එකේ සින්දුවක්... සින්දුවේ ඉන්න කෙල්ල නම් හොට්..ඒකිගෙ ඩාන්ස් එකත් සුපර් හොට්...
  2. simsam

    Virus

    හොද වෛරස් ගාඩ් එකක් බාන්න පුලුවන් ලින්ක් එකක් දාන්නෝ.crack or liecense එක්ක තියන එකක්
  3. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    කොල්ලා(ෙපාඩි කතාවක්) . අද ගෙදර කව්රුව්ත්ම නෑ .ගෙදර අය දානේ ගෙදරක ගිහිල්ල බණ්ඩාරවෙළ. කොල්ල නැගිට්ට උදේ 7ට විතර.තේ එකක් වත් හදාගන්න කම්මලියි:eek::eek: .හදාගත්තත් බොන්න බැරි ප්‍රශ්නයක් තියනවනෙ.කොල්ල tshirt එකක් දාගෙන මිදුලට බැස්ස . ආ කියන්න අමතක උනා කොල්ල ඊයේ A/L පොදු පරික්ෂ්නේ ලිව්වනෙ එකයි...
  4. simsam

    සිංහලෙන්

    ත්‍රෙඩ් එක සිංහලෙන් වර්ඩ් වල ටය්ප් කරලා මේකට copy paste කරන්න බැරි ඇය?එහෙම පුලුවන්නම් කරන්නේ කොහොමද කියන්න ..
  5. simsam

    Love

    මේ ත්රෙඩ් එක දන්නා හිතුනේ JesonRulez ගේ ත්රෙඩ් එක(වැඩියෙන්ම ලජ්ජා හිතුන දවස ) දැක්කට පස්සේ .මෙතන ඉන්න ගොඩක් යට පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඇතිනේ. .ඉතින් එයාලව ඉස්සෙල්ලම මුණගැහුනේ කොහොමදකියල මෙතන දන්නා.හොඳ රසවත් සිදුවීම් ඇතිනේ කට්ටියටම කියන්න
  6. simsam

    එලකිරි එක

    මම එලකිරි එකට අලුත්.මෙකෙ ස්ය්ස්ටෙම් එක ගන පොඩ්ඩක් කියල ඩෙන්න පුලුවන්නම් ලොකු ඩෙයක්.අර මගුලෙ සින්හල ට්ය්පෙ වෙන්නෙ මෙහෙමඉ.
  7. simsam

    Sinhala

    elakiri aiyala..meke sinhalen thread danne kohomada?
  8. simsam

    Mobitel

    :confused:Mobitel ekata me dawas wala monawa welada?internet connect wenneth amaruwen.a madiwata 4n ekath pissu kelinawa.dan maseka withra indan me lede thiyanawa:confused:

    No contents