ඉඩමක් ඕනෙ (රත්මලාන, මොරටුව, පානදුර, බොරලැස්
මම මේ දවස් ටිකේ ඉඩමක් ගන්න හොයනවා. පොඩ්ඩක් දන්න ඒවා තියනවනම් කියන්න.
ප්රදේශය: රත්මලාන, මොරටුව, පානදුර, බොරලැස්ගමුව
පර්චස් 6-15 අතර
ගේ හදන්න හින්දා අවට පරිසරය හොද වෙන්නත් ඕනේ.
ලොකු උදව්වක්. BUMP එකක් හරි දාගෙන යන්න.