1. W

    Software Engineer interview @ Brandix

    brandix eke PHP SE interview giya ekek inwa nm wisthra tiakak kypnko.mnwda bn ahanne?
  2. W

    MBA at ESOFT

    ESOFT eke MBA program eka krpu katiya inwda machn meka?podi wisthra tiakak thynwa dana ganna.
  3. W

    MBA @ ICBT

    ICBT eka conduct krna Cardiff metropolitan eke MBA degreeya krna kwru hari inwm wisthra tikak kypnko bn degreya gana??
  4. W

    After Bsc

    මචන් , මම දැනට Associate Software Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ Bsc එක ඉවර උනේ ගිය මාසේ. කවුරු හරි දන්න කෙනෙක් කියපන්කො ඉස්සරහට MBA කරන එකද හොඳ CIMA වගේ එකක් කරන එකද හොඳ කියල. මගේ plan එක තියෙන්නේ IFS එකට සෙට් වෙන්න :rolleyes: .IFS වගේ සෙට් වෙන්න මොකක්ද බන් හොදම එක ????

    No contents