උ/පෙළ ප්‍රතිඵල
උ/පෙළ ප්‍රතිඵල ගැන අවසන් තීරණයට
ඉහළ නිලධාරීහු මේ සතියේ හමුවෙති
නිලන්ත මදුරාවල
උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළම නිලධාරීන්ගේ හදිසි හමුවක් මේ සතියේදී පැවැත්වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන...