ඕක කලේ මචන් උබලට මාර බොරුවක්........මොකද කියනවනම් මේ යකාට ඇත්තටම රීලොර්ඩ් දන්නා පුළුවන් ඇති...මෙය බිස්නස් එක ලොකුවට කරගෙන යන්න ඇති..........අහු වෙයි කියල එළකිරි එකට ඇවිත් කිහිපයකට බෙදුවා........සල්ලි වලට විකුණා විකුණා වැඩේ කරගෙන යන්න ඇති..........එළකිරි එකේ වගේ මෙහෙම බෙදුවම නොම්බර ගොඩකට දැම්මම...