1. N

    Questions Australia Skilled Migration වලින් ගිය DevOps \ SRE pps ල ඉන්නවද ?

    Australiya PR ගත්තු DevOps or SRE Engineers ල ඉන්නවද Australiya Skilled Migration වලින් ගිය. පොඩි seen එකක් දැ නගන්න තියෙනවා . DevOPs / SRE වැ ටෙන්නේ Skilled occupation list eke පහල ඒවගෙන් මොන category එකටද ? මට හිතෙන විදිහට නම් මේකට :- 263111 Computer Network and Systems Engineer...

    No contents