1. M

    බඳිනවද? මහණ වෙනවද?

    බඳිනවද? මහණ වෙනවද? යාළුවනේ මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මම තව සති 2කින් මම ගොඩක් කල් ඉඳල යාළු වෙලා හිටපු කෙනාව බඳින්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒත් මට ගොඩක් කල් ඉඳල මහණ වෙන්න හිතිල තියෙන්නේ. මම බඳින එක එන්න එන්න ලං වෙනකොට මට මේ ජීවිතේ තියෙන නිසරු බව තව තවත් වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. කසාද බැන්ද කියල...

    No contents