1. A

    Social anxiety ගොඩ දාගත්ත අය ඉන්නවද?

    Social anxiety ගොඩ දාගත්ත අය ඉන්නවද? social anxiety සමාජ බිය තිබිලා හොඳ කරගත්ත අය ඉන්නවද මට සෑහෙන කාලෙක ඉදන් තියනවා ගොඩගිය උන් ඉන්නවනම් මේකට රිප්ලයි කරහන්කො කොහොමද මේක හොද කරගන්නෙ කියලා
  2. A

    මට විතරද මෙහෙම වෙන්නෙ?

    මට විතරද මෙහෙම වෙන්නෙ? අනේ මන්දා මට විතරද මෙහෙම වෙන්නෙ?ගොඩක් අය මාව නිකං පොඩි එකෙක් ගානට දාල කතාකරන්නෙ.වයස විසිහතරක් උනත් පෙනුමෙන් පොඩි එකෙක් වගේ.පොඩි ලමයින්ට කතා කරන විදිහට කතාකරන්නෙ.මං මේක ගොඩක් නෝට් කරල තියන දෙයක්.කලිනුත් මං ත්‍රෙඩ් එකක් දැම්මා. අනික තමයි ගොඩක් උන් මට කින්ඩියට හිනා...
  3. A

    කැමති අය මේ ගෘප් එකට එකතු වෙන්න

    කැමති අය මේ ගෘප් එකට එකතු වෙන්න Mental Disorders තියන අය (Social Anxiety Disorder, Multiple Personality Disorder, ADHD) තියන අය මේ ගෘප් එකට එකතු වෙන්න.මෙන්න ලින්ක් එක. https://www.facebook.com/groups/869426366595616
  4. A

    අපි වාගෙ පොන්නයොත් ඉන්නවා

    අපි වාගෙ පොන්නයොත් ඉන්නවා මචන්ලා අැත්තම කියනවනම් මම පොන්නයින්ගෙත් පොන්නයෙක්.මට රස්සාවක් නෑ.කරගන්නත් බෑ සමාජ බීතිකාව තියනවා.යාලුවො නෑ තනියමමයි ඉන්නෙ.කෙල්ලෙක් දාගන්නවා තියා කතාකරගන්නවත් පණ නෑ.හැම කෙනාම කියන දේ කරනව.අනිත් උන්ට ඔලුව නවාගෙන ඉන්නෙ එ්කෙන් ගැලවෙන්න බෑ කොච්චර කරත්.අැගත් හරියට වැඩිල නෑ...

    No contents