BIT UCSC (ESOFT) or Bsc BSc in Management Information Systems ( Dublin Unive)
මචංල මම හෙට ඩිග්රි එකක් පටන් ගන්නවා. BIT - UCSC (ESOFT) හරි. Bsc BSc in Management Information Systems (University College of Dublin) - NSBM (NIBM) හරි. දෙකම පටන් ගන්නෙ හෙට. මට ලොකු උදව්වක් ඔනෙ ඕගොල්ලන්ගෙන්. මචන්ලා...