1. A

    SP Solutions එක ගැන කවුද දන්නේ?

    SP Solutions එක ගැන කවුද දන්නේ? මචන් ලා, SP Solutions කියන කම්පැනි එක ගැන කවුද දන්නේ? :nerd: වැඩ කරන උන් ඉන්නවද? බම්බලපිටියෙ තියෙන්නේ කම්පැනි එක කොහොමද මේ ප්ලේස් එක? හොදයිද? විස්තර ටිකක් දාන්නකෝ..උබලගේ අත්දැකීම් ගැනත් දාන්න... අලුතෙන් ජොයින් වෙන්න හොඳ තැනක් ද? :baffled:

    No contents