කොහොමද-අහන්නේ..??
:love: යාලුවනේ..කොහොමද කෙල්ලෙක්ගෙන් අහන්නෙ කැමතිද කියලා..? :P මම යන පන්තියක ඉන්නවා ලස්සන කෙල්ලෙක් ..එයා සුදුයි...මාර ලස්සනයි..:love:(ඒ මදිවට පට්ට සෙක්සී) පැත්තෙන් බලද්දි පේන්නේ උදාරි වගේ..එයා හැමදාම ඉදගන්නේ පිටිපස්සේ පෝලිමක :frown: ..ඉස්සරහ හිටපු මමත් දැන් පිටිපස්සෙන් ඉද...