* ෂර්ලොක් හෝම්ස් * අතුරුදහන් වූ යුවතිය
Episode 01
උදේ පාන්දර 8ට පමණ මා අවදි වන විට
අල්ලපු කාමරය දෙසින් ගොරවන හඬක්
අසන්නට ලැබිණ. හෝම්ස් තවමත් බුදි බවට එය
සංඥාවකි. පෙරදා රාත්රියේ නයිට් ක්ලබ් ගිය
නිසා මම ඔහුට බාධා නොකළෙමි.
"ඌ ආතල් අරං සැපට දොයි.. අපි
වේලෙනවා..." මට සිතුණි.
මොහොතකින් හෝම්ස් විසිත්ත...