කොහොමද හැමෝටම? :) මට ලොකු උදව්වක් ඕන වෙලා තියනව. මට ඉතින් එලකිරි එක තමය් ඉතින් මේ ගොඩක් හිර වෙලා ඉන්න වෙලවෙදි මතක් උනේ.
මම New Zealand වල one year නෙට්වොර්කින් course එකක් කරනව. අපිට තියනව assignment එකක්. ඒකට තමයි මේ හෙල්ප් එක ඕන කරන්නෙ.
මේකට මට තියෙන්නෙ IT company (or any company/institution...