දැං කාලේ ඉන්න ගොඩක් උන්ට Justin Bieber ලාගේ ගේ (Gay) මියුසික් ඇරුණම මේ ලෝකේ වෙන එකක් නැහැ කියලානේ හිතං ඉන්නේ. :dull: ඒ නිසා මම මේක දාන්න හිතුවා. :yes: මේ පෝස්ට් එකෙන් පස්සේ මට ආයේ කවදා එන්න වෙයිද දන්නේ නැහැ. :nerd: ඒ නිසා ත්රෙඩ් එක පවත්වගෙන යන එක තියෙන්නේ උඹලගේ අතේ. මේක බලලා යන ගමන් බම්ප් එකක්...