You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
ආත්මයක් ඇත නැත යනු අන්ත දෙකකි බුදු හිමි දේශණා කලේ මේ අන්ත දෙකට නොවැටි පහසු වූ මෙම මද්යම ප්රති පදාවෙන් දහම් දකින්නයි , අන්ත සෙවීම සොයා පරික්ෂා කිරීම කල හැකි දෙයක්ද?
මද්යය මොකක්ද මෙයත් යම් ගැටලුවකි - ලී කැබැල්ලක් ගන්න එහි දිග මැන හරි මැදින් අල්ලන්න....
බලන්න ඔබ මැදින්ද අල්ලගෙන ඉන්නෙ...