You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
O
උඩ තට්ටුව කපරාදු කරලා තියෙන්නේ..මන් ටයිල් අල්ලන්න හිතන් ඉන්නේ..ඒත් තාම පොටි ඇදලා නෑ..සැරින් සැරේ වැලි සීමෙන්ති වැඩ කරද්දි කරදරේ නිසා එකපාර සිමෙන්ති වැඩ ටික ඉවර කරන්න බැලුවේ..මම දැන් පොලොවටත් බදාම කපලා ඉවර කරන්න බැලුවේ..ඊලග පාර ග්‍රෞවුට් ටිකක් දාලා ටයිල් අල්ලන්න හිටියොත් එහෙම කේස් එකක් නෑ නේද බං...