මිනිස්සුන්ට_මොකද_වෙලා_තියෙන්නේ
ලංකාවේ මිනිස්සු කම්මැලිද?
මං අවුරුදු 5 ක් කටාර් වල හිටියා. ඊට පස්සේ තව අවුරුදු 5 ක් කුවේට්. ඔහොම ඉදලා හම්බ කරපු සල්ලි දාලා ඉඩමක් අරං, තව මගේ යාළුවෙක් එක්ක මං ග්‍රීන් හවුස් එකක් පටන් ගත්තා. දැන් සාමානයෙන් මාසෙකට මට ලක්ෂයක් වගේ අදායමක් තියෙනවා. ඉදිරියේ තව මේක...