ලාබ හොද Speedlight මොනවද???
ළමායි....
මට ලාබ හොද Speedlight එකක් ගන්න ඔන... :rolleyes::rolleyes:
Camera එක Nikon D5300. :lol::lol::lol:
දැන්ම Nikon light එකකට යන්න අමාරුයි.. :no::no::no::no:
Cameralk එකේ තියෙන්නෙ Godox, Pixel, Shanny, Triopo, Voking, Yongnuo බ්රෑන්ඩ් වලින් හොද...